SKIP TO MAIN CONTENT

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට වැඩි සැළකිලි දක්වන බවට ICC යට චෝදනා. - SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

ICC Cricket World Cup 2019
Source: Facebook

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලට ශ්‍රී ලංකා පිළේ සූදානම, ඊයේ පැවති ඔස්ට්‍රේලියාව හා කොදෙව්වන් අතර පැවති තරගයේදී ලබාදුන් ආන්දෝලනාත්මක විනිසුරු තීන්දු, දකුණු අප්‍රිකානු පිළේ තරග පරාජයන් සහ කොදෙව්වන්ගේ නොසිතු නැගී සිටීම, මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට වැඩි සැළකිලි දක්වන බවට ICC යට චෝදනා එල්ලවීම සහ අද වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි තරග වලට ශ්‍රී ලංකා පිළේ සූදානම, ඊයේ පැවති ඔස්ට්‍රේලියාව හා කොදෙව්වන් අතර පැවති තරගයේදී ලබාදුන් ආන්දෝලනාත්මක විනිසුරු තීන්දු, දකුණු අප්‍රිකානු පිළේ තරග පරාජයන් සහ කොදෙව්වන්ගේ නොසිතු නැගී සිටීම, මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට වැඩි සැළකිලි දක්වන බවට ICC යට චෝදනා එල්ලවීම සහ අද වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහන. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now