හැම ලෝක කුසලානයකදීම ශ්‍රී ලංකාව හොඳට තරග කරලා තියෙනවා. 2018 වසරේ හොඳම ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේන SBS සිංහල ට කතා කරයි.

ICC Umpire of the year
Source: Facebook/ICC

2018 වසරේ ICC සම්මාන උළෙලේදී හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි සම්මානය හිමි කරගැනීමට කුමාර් ධර්මසේන සමත් විය. ඔහුගේ විනිසුරු දිවිය, ක්‍රිකට් දිවිය පිළිබඳ මෙන්ම එළඹෙන ලෝක කුසලානය පිළිබඳව ද SBS සිංහල සේවය කුමාර් ධර්මසේන මහතා සමග සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

2018 වසරේ ICC සම්මාන උළෙලේදී හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට හිමි සම්මානය හිමි කරගැනීමට කුමාර් ධර්මසේන සමත් විය. ඔහුගේ විනිසුරු දිවිය, ක්‍රිකට් දිවිය පිළිබඳ මෙන්ම එළඹෙන ලෝක කුසලානය පිළිබඳව ද SBS සිංහල සේවය කුමාර් ධර්මසේන මහතා සමග සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now