Australian federal government calls for more powers to boot criminals Source: SBS / Gety Images/ SBSනීතියෙන් වරදකරු වූ සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම පහසු කරන මතභේදාත්මක පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය දා ඉදිරිපත් කෙරුනා. එයට අනෙකුත් පක්ෂ රැසක් සිය අප්‍රසාදය පළ කොට තිබුණා. ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරිමට සෙනෙට් විමර්ශන කමිටුවකට වගකීම පැවරුන බව වාර්තා වනවා. මේ වන විට එම සෙනෙට් කමිටුව විසින් මෙම පනත සම්මත කොට ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කොට තිබෙනවා
Published
By Rania Yallop, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නීතියෙන් වරදකරු වූ සංක්‍රමණිකයන් ඕස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම පහසු කරන මතභේදාත්මක පිටුවහල් කිරීමේ පනත් කෙටුම්පත පසුගිය දා ඉදිරිපත් කෙරුනා. එයට අනෙකුත් පක්ෂ රැසක් සිය අප්‍රසාදය පළ කොට තිබුණා. ඒ හේතුවෙන් පනත සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කිරිමට සෙනෙට් විමර්ශන කමිටුවකට වගකීම පැවරුන බව වාර්තා වනවා. මේ වන විට එම සෙනෙට් කමිටුව විසින් මෙම පනත සම්මත කොට ඇති අතර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට නිර්දේශ කොට තිබෙනවා