Image Credit: Getty Images & Lahiru Thilakarathneනිවසක් මිලදී ගන්න විට අපි ඒ පිලිබදව වඩාත් සැලකිලිමත් වෙනවා වගේම නිවසක් විකුණන්න සුදානම් වන විටත් ඒ පිලිබදව නිසි අවබෝධයක් තිබීම මගින් වැඩි මිලක් ඒ සදහා ලබා ගැනීමට හැකි වෙනවා. SBS සිංහල අපි ගෙන ආ මෙම සාකච්චාව මගින් ඒ පිලිබදව ඔබ වෙත වැඩිදුර තොරතුරු ගෙන එනවා.
Published
Updated
By Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
නිවසක් මිලදී ගන්න විට අපි ඒ පිලිබදව වඩාත් සැලකිලිමත් වෙනවා වගේම නිවසක් විකුණන්න සුදානම් වන විටත් ඒ පිලිබදව නිසි අවබෝධයක් තිබීම මගින් වැඩි මිලක් ඒ සදහා ලබා ගැනීමට හැකි වෙනවා. SBS සිංහල අපි ගෙන ආ මෙම සාකච්චාව මගින් ඒ පිලිබදව ඔබ වෙත වැඩිදුර තොරතුරු ගෙන එනවා.
මෙම සාකච්චාවට සහභාගී වන්නේ , ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවස සහ දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක පළපුරුද්ද සහිත බලපත්රලාභී නියෝජිතයෙකු වන ලහිරු තිලකරත්න මහතා.