ඕස්ට්‍රේලියාවේ නිවසක් මිලදී ගැනීම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහෝ දෙනෙක්ගේ සිහිනයක්. ඉතින් නිවාස සිහිනය සැබෑ කරගැනීමට බොහෝ විට ඕස්ට්‍රේලියාවේ බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් නිවාස ණයක් ලබා ගැනීමට සිදු වනවා. ඉතින් ඔබගේ නිවාස ණය ලබා ගැනීමේ හැකියාව තීරණය කරන ප්‍රධානතම දෙයක් තමයි credit score එක සහ Credit file එක. ඉතින් ඉතා හොඳ credit file එකක ඇති වැදගත්කම ගැන අද දවසේ ඔබ වෙත තොරතුරු ගෙන එන්න අපි බලාපොරොත්තු වනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ Mortgage broker කෙනෙක් ලෙස කටයුතු කරන ජෝසෆ් විජයකුලසූරිය සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටිමු.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





