Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

AI තාක්ෂණය ගැන ඉගෙනගන්න තවමත් හිත හිත ඉන්නවානම් මේ කරුණු ඔබට වැදගත් වේවි

AI_Charith.jpg

Mr. Charith Bandara - Senior Software Engineer (supplied) Image credit: Andriy Onufriyenko/Getty Images

AI තාක්ෂනය ලොව පුරා විවිධ ක්ෂේශ්ත්‍ර තුල විශාල පරිවර්තනයක් වර්තමානය වන විට සිදු කරමින් තිබෙනවා. කෙසේ උවත් AI තාක්ෂනය නිසියාකාරව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දු වනවාදැයි සම්බන්ධයෙන් යම් සැකයක් පවතිනවා. ඔබ කුමන ක්ෂේශ්ත්‍රයක සේවය කලත් AI තාක්ෂණය අධ්‍යයනයේ ඇති වැදගත් කම සහ ඒ සඳහා ඔබ අවධානය යොමුකළ යුතු කාරනා සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

AI තාක්ෂනය ලොව පුරා විවිධ ක්ෂේශ්ත්‍ර තුල විශාල පරිවර්තනයක් වර්තමානය වන විට සිදු කරමින් තිබෙනවා. කෙසේ උවත් AI තාක්ෂනය නිසියාකාරව අධ්‍යයනය කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් උනන්දු වනවාදැයි සම්බන්ධයෙන් යම් සැකයක් පවතිනවා. ඔබ කුමන ක්ෂේශ්ත්‍රයක සේවය කලත් AI තාක්ෂණය අධ්‍යයනයේ ඇති වැදගත් කම සහ ඒ සඳහා ඔබ අවධානය යොමුකළ යුතු කාරනා සම්බන්ධයෙන් තොරතුරු මේ සාකච්චාවෙන් අපි ඔබ වෙත ගෙන එනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෘදුකාංග නිර්මාණ කරුවකු ලෙස සේවය කරන චරිත් බණ්ඩාර සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now