ඔස්ට්‍රේලියාවේ Deakin විශ්ව විද්‍යාලයේ පරිසර විද්‍යා අංශයේ පශ්චාත් උපාධි අපේක්ෂිකාවක් මෙන්ම පරිසරවේදිනියක් වන නිපුණි පෙරේරා සමඟ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව
මිනිත්තු 20ක් පාවිච්චි කරන අවුරුදු 20 කටවත් නොදිරන ප්ලාස්ටික් බෑග් දැන්වත් අත් හරිමු

International Plastic Free Day 2023 Credit: Nipuni Perera, SBS Sinhala
ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවත් කිරීම කොයි තරම් වැදගත්ද? දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන ගුවන් විදුලි සාකච්ඡාවට International plastic bag free day වෙනුවෙනි.
Share




