කොරෝනා වෛරසය පවතින මෙවැනි කාලසීමාවක ශිත ඍතු උන රෝග / ඉන්ෆ්ලුවෙන්සා එන්නත ලබගැනීමේ ඇති වැදගත්කම පිළිබඳව සිඩ්නි නුවර වෛද්‍ය සේවයේ නියුතු වෛද්‍ය සුනිමලී ප්‍රනාන්දු මහත්මිය සමග SBS සිංහල ගුවන්විදුලිය සිදු කල සාකච්චාව
Share

Published
Updated
By Nipuna Dodangoda
Source: SBS
Share this with family and friends


