Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ හිංසනය අත්විඳින තාවකාලික වීසා හිමියන්ට රජයෙන් වැඩි සහයක්: ජූලි 04 කාලීන විශේෂාංගය

Woman under attack
Increased support for temporary visa holders fleeing family violence Credit: Dominic Lipinski/PA Wire

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පලා යන තාවකාලික වීසා හිමියන් සඳහා වැඩි සහයෝගයක් ලබා දීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

Published

By Athini Amarasiri, Angelica Waite, Sara Tomevska

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයෙන් පලා යන තාවකාලික වීසා හිමියන් සඳහා වැඩි සහයෝගයක් ලබා දීමට රජය ගෙන ඇති පියවර පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.

HIGHLIGHTS

  • ප්‍රචණ්ඩකාරී සම්බන්ධතා වලින් පලා යන තාවකාලික වීසා බලපත්‍රලාභීන්ට දැන් එවන් අවස්ථාවකදී ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට සහ ස්ථිර පදිංචිකරුවන්ට ලැබෙන සහායට සමාන මට්ටමේම සහයෝගයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් හිමි වේ.
  • ජුලි 3 වෙනිදා සිට තාවකාලික වීසා බලපත්‍රලාභීන් සඳහා මෙම මූල්‍ය ගෙවීම් දෙගුණයකට ආසන්න ලෙස වැඩි කොට තිබේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now