ඉන්දියාවේ වෙනම රාජ්‍යක් හදන්න රටින් පිට සිට වැඩකරන අයට ඉන්දීය රජය රහසේම දෙන ගේම් සහ නේපාලයේ සමලිංගික විවාහ

pro-Khalistan slogans in Amritsar, India (Photo by Sameer Sehgal/Hindustan Times via Getty Images) and Nepal's same-sex couple Maya Gurung and Surendra Panday in Kathmandu on August 31, 2023_ (Photo by PRAKASH MATHEMA/AFP via Getty Images)
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share



