ශ්‍රී ලංකාවේ නව පාලනයට ඉන්දු - චීන සබඳතා භූ දේශපාලනිකව කොයිතරම් අභියෝගාත්මක කාරනාවක්ද

Indian Prime Minister Narendra Modi shakes hands with Chinese President Xi Jinping (Photo by Wang Zhou - Pool/Getty Images)_ Anura Kumara Dissanayake - president of Sri Lanka_ Amal Jayasinghe - AFP journalist - Images - Supplied
ශ්‍රී ලංකාවේ නව පාලනයට භූ දේශපාලනිකව ඉන්දු - චීන සබඳතා කොයිතරම් අභියෝගාත්මක කාරනාවක්ද යන්න පිළිබඳව SBS සිංහල සේවය, AFP ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, දකුණු ආසියාතික කලාපිය දේශපාලන විශ්ලේෂක අමල් ජයසිංහ මහතා සමගින් සිදුකල විමර්ශනාත්මක සාකච්ඡාවට සවන්දෙන්න
Share