(File Image) A spike in new flu viruses in the past decade has increased the likelihood of pandemic, researchers say Credit: ImaginechinaThe Australian Centre for Disease Preparedness හෙවත් (ACDP) මධ්‍යස්ථානය H5N1 නම් වන කුරුළු උණ වසංගතය ඕස්ට්‍රේලියාව පුරා පැතිරීම වැලැක්වීම සදහා කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඕස්ට්‍රේලියාව තුළ කුරුළු උණෙහි ව්‍යාප්ත වීම් 3ක් පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය විසින් හදුනාගෙන තිබෙනවා. එකිනෙකට වෙනස් වූ වෛරස ප්‍රබේද තුනක් මේ ලෙස ව්‍යාප්ත වූවද තවමත් H5N1 වෛරසය ඒ අතර ඇති බවට වාර්තා වී නැහැ. මේ පිළිබඳ නවතම තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්
Published
Updated
By Essam Al-Ghalibfor, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
The Australian Centre for Disease Preparedness හෙවත් (ACDP) මධ්‍යස්ථානය H5N1 නම් වන කුරුළු උණ වසංගතය ඕස්ට්‍රේලියාව පුරා පැතිරීම වැලැක්වීම සදහා කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඕස්ට්‍රේලියාව තුළ කුරුළු උණෙහි ව්‍යාප්ත වීම් 3ක් පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානය විසින් හදුනාගෙන තිබෙනවා. එකිනෙකට වෙනස් වූ වෛරස ප්‍රබේද තුනක් මේ ලෙස ව්‍යාප්ත වූවද තවමත් H5N1 වෛරසය ඒ අතර ඇති බවට වාර්තා වී නැහැ. මේ පිළිබඳ නවතම තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහයෙන්