Sources: AAP/ Getty Imagesගෝලීය වශයෙන් බලපෑ යුධමය තත්වයන්, වසංගත තත්වයන් වැනි ව්‍යසන තත්වයයන් පවතී පසුගිය කාලය තුල ඕස්ට්‍රේලියාවේ විවිද විශාල වියාපාර ලාබලබූ ආකාරය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. 2021 සහ 2023 වසරවලදී ඕස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය, බැංකු ක්ෂේශ්ත්රය සහ සුපිරිවෙලන්දසල අධික ලැබ ලබා ඇතිබව OXfam ඔස්ට්‍රේලියා ආයතනය විසින් සොයාගෙන තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ගෝලීය වශයෙන් බලපෑ යුධමය තත්වයන්, වසංගත තත්වයන් වැනි ව්‍යසන තත්වයයන් පවතී පසුගිය කාලය තුල ඕස්ට්‍රේලියාවේ විවිද විශාල වියාපාර ලාබලබූ ආකාරය පිළිබඳව නවතම වාර්තාවක් නිකුත් වී තිබෙනවා. 2021 සහ 2023 වසරවලදී ඕස්ට්‍රේලියාවේ පතල් කර්මාන්තය, බැංකු ක්ෂේශ්ත්රය සහ සුපිරිවෙලන්දසල අධික ලැබ ලබා ඇතිබව OXfam ඔස්ට්‍රේලියා ආයතනය විසින් සොයාගෙන තියෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.