සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
මීළඟ ජනාධිපතිවරණයේදී පොහොට්ටු අපේක්ෂක, නාමල්ද, බැසිල්ද ධම්මිකද? ශ්‍රී ලංකා දේශපාලන පුවත් විමසුම

Dhammika Perera, Basil Rakapaksa and Namal Rajapaksa_ Sri Lankan politics_ SBS Sinhala
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share



