Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ලෝක මව් භාෂා දින විශේෂාංගය - අවුරුදු 36 ට අධික කාලයක් දරුවන්ට මව්බස ඉගැන්වූ අපේ කාලේ දුයිෂෙන් ගුරු යුවළ

International Mother Tongue Day interview  Sinhala Janahitha Wijayabandara and Thamara Gunatilake with SBS Sinhala Kassapa Senarath - 02.jpg

Marking International Mother Language Day, SBS Sinhala speaks with retired Sinhala school teachers (L) Thamara Gunathilaka from Beliatta and Janahitha Wijayabandara from Badulla about the importance of preserving the mother tongue and the challenges future generations may face. Both graduates of the University of Colombo, Thamara and Janahitha bring more than 36 years of combined experience teaching the Sinhala language in schools across Sri Lanka. Source: SBS

ජාත්‍යන්තර මව් භාෂා දිනය පෙබරවාරි 21 වෙනිදා ට යෙදෙනවා. දශක තුනකට අධික කාලයක් සිංහල භාෂා ගුරුවරු ලෙස ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ගුරු සේවයේ නිරත වූ ජනහිත විජයබණ්ඩාර මහතා සහ තමරා ගුණතිලක මහත්මිය SBS සිංහල සේවය සමඟ මව් භාෂාවේ වටිනාකම සහ සිය ගුරු ජීවිතය පිළිබඳ දැක්වූ අදහස්.


Published

Updated

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ජාත්‍යන්තර මව් භාෂා දිනය පෙබරවාරි 21 වෙනිදා ට යෙදෙනවා. දශක තුනකට අධික කාලයක් සිංහල භාෂා ගුරුවරු ලෙස ශ්‍රී ලංකාවේ ජාතික පාසල් ගුරු සේවයේ නිරත වූ ජනහිත විජයබණ්ඩාර මහතා සහ තමරා ගුණතිලක මහත්මිය SBS සිංහල සේවය සමඟ මව් භාෂාවේ වටිනාකම සහ සිය ගුරු ජීවිතය පිළිබඳ දැක්වූ අදහස්.


කොච්චර වෙන වෙන අතු ගංගා, ඇල දොල වලින් පෝෂණය වුණත් අපි මහවැලි ගඟෙන් ගන්න දිය දෝතට කියන්නේ මහවැලි ගඟේ වතුර කියලා. අන්න ඒ වගේ විවිධ භාෂා වලින් පෝෂණය වන මව් භාෂාවත් හරියට ගඟක් ව‌ගේ
ජනහිත විජයබණ්ඩාර
International Mother Tongue Day interview  Sinhala Janahitha Wijayabandara and Thamara Gunatilake with SBS Sinhala Kassapa Senarath - 01.jpg
Thamara Gunathilaka and Janahitha Wijayabandara share their experience at the SBS Vodcast Studio in Sydney with SBS Sinhala Executive Producer Kassapa Senarath Source: SBS
ගුරුවරු විදිහට අපිට විශාල ආර්ථික ශක්තියක් නැහැ. හැබැයි අපි දරුවන්ට දැනුම දෙනවාට අමතරව හැකි හැමදේකින්ම උදව් කරලා තියෙනවා. ඒ අය අද ජීවිතේ ජයගෙන තියෙන හැටි දැක්කාම සතුටින් ඇස් පියාගන්න වුණත් පුළුවන්
තමරා ගුණතිලක

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now