The H5N1 avian flu virus, or bird flu, has spread to different mammals, including cows (AAP)A H5 N1 avian influenza හෙවත් කුරුළු උණ වෛරසය දිනෙන් දින පරිණාමය වන ආකාරය පිලිබදව තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මෙම රෝගය පරිණාමය වන ආකාරය පිළිබඳව සහ එම රෝගයෙන් මිනිසාට ඇතිවිය හැකි දරුණු බලපෑම පිළිබඳව මේ වන විට ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ වල නිරත වෙමින් සිටිනවා. මෙම වෛරසය පළමු වතාවට ක්ෂීරපායි සතෙකුගෙන් මිනිසෙකු හට සම්ප්‍රේෂණය වීම පසුගිය අප්‍රෙල් මස ඇමරිකාවේදී සිදු වුණා. තවමත් මෙම කුරුළු උණ වෛරසය ඔස්ට්‍රෙලියාව තුළ වාර්තා වීනැහැ. මොනයම් අවස්ථාවක දී හෝ ඕස්ට්‍රේලියාව තුළත් රෝගය වාර්තා විහ හැකි නිසා එයට සූදානම් විය යුතු බව විද්‍යාඥයන් පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින්
Published
By Abbie O'Brien, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
A H5 N1 avian influenza හෙවත් කුරුළු උණ වෛරසය දිනෙන් දින පරිණාමය වන ආකාරය පිලිබදව තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. මෙම රෝගය පරිණාමය වන ආකාරය පිළිබඳව සහ එම රෝගයෙන් මිනිසාට ඇතිවිය හැකි දරුණු බලපෑම පිළිබඳව මේ වන විට ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ වල නිරත වෙමින් සිටිනවා. මෙම වෛරසය පළමු වතාවට ක්ෂීරපායි සතෙකුගෙන් මිනිසෙකු හට සම්ප්‍රේෂණය වීම පසුගිය අප්‍රෙල් මස ඇමරිකාවේදී සිදු වුණා. තවමත් මෙම කුරුළු උණ වෛරසය ඔස්ට්‍රෙලියාව තුළ වාර්තා වීනැහැ. මොනයම් අවස්ථාවක දී හෝ ඕස්ට්‍රේලියාව තුළත් රෝගය වාර්තා විහ හැකි නිසා එයට සූදානම් විය යුතු බව විද්‍යාඥයන් පවසනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන තොරතුරු විග්‍රහය තුළින්