Cryptocurrency පිළිබඳ SBS සිංහල ගුවන් විදුලි සාකච්ඡාවට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න
ඕස්ට්‍රේලියානු බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් සිය පාරිභෝගිකයන්ට cryptocurrency හරහා ගනුදෙණු කිරිමට අවස්ථාව සැලසීමත් සමඟ cryptocurrency පිළිබඳව ඔබව දැනුවත් කරන්නට SBS සිංහල ගුවන් විදුලිය අන්තර්ජාතික ව්‍යාපාර සහ අයෝජන පිලිබඳ උපදේශක සෑම් මනදෙනිය සමඟ සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share






