Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: ඔබේ සමීපතමයන් යන එන තැන් නිතර අධීක්ෂණය කිරීම ආදරය ද අනාදරය ද

Man checking smartwatch and syncing smartwatch

Immensely helpful or spying? Do we really need to know where our loved ones are? Credit: Yagi Studio/Getty Images

ඔබ යන එන තැන් පිළිබඳ විස්තර සපයන Life360 සහ Find My Phone වැනි යෙදවුම්වලින්, පුද්ගලයෙකුව නිරන්තර අධීක්ෂණයට ලක් වීම සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් ඇති බවට මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවනවා. පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් ලෙස ඇරඹුණත් මෙය පසුවට සබඳතාවලට ප්‍රශ්නකාරී විය හැකියි. ඒ අනෙකාව පාලනයට නතු කරගැනීමේ හැසිරීම්වලට තුඩු දීමෙන්. මෙවැනි යෙදවුමක් භාවිතයෙන් ආදරණීයයන් පිළිබඳ සොයා බැලීම උපකාරයක් ද එසේත් නැත්නම් එය හානිදායක ද? අද කාලීන විග්‍රහයේ අපේ අවධානය ඒ පිළිබඳවයි.

Published

By Caroline Riches, Peggy Giakoumelos

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඔබ යන එන තැන් පිළිබඳ විස්තර සපයන Life360 සහ Find My Phone වැනි යෙදවුම්වලින්, පුද්ගලයෙකුව නිරන්තර අධීක්ෂණයට ලක් වීම සාමාන්‍යකරණය කිරීමේ හැකියාවක් ඇති බවට මනෝවිද්‍යාඥයන් අනතුරු අඟවනවා. පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්නක් ලෙස ඇරඹුණත් මෙය පසුවට සබඳතාවලට ප්‍රශ්නකාරී විය හැකියි. ඒ අනෙකාව පාලනයට නතු කරගැනීමේ හැසිරීම්වලට තුඩු දීමෙන්. මෙවැනි යෙදවුමක් භාවිතයෙන් ආදරණීයයන් පිළිබඳ සොයා බැලීම උපකාරයක් ද එසේත් නැත්නම් එය හානිදායක ද? අද කාලීන විග්‍රහයේ අපේ අවධානය ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now