මෙල්බර්න් නුවර නීතීඥ තිලංග ෆොන්සේකා මහතා අප සමග කතා බහට.
ඔස්ට්‍රේලියාවේ කුලියට ගන්න හැම නිවසක්ම තවත් අයෙක් හෝ කණ්ඩායමක් එක්ක share කරගන්න පුළුවන්ද?

ඔස්ට්‍රේලියාවේ කුලී නිවසක් share කරගැනීමේදී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
Share




