ඕස්ට්‍රේලියාවේ ශීත කාලයත් එක්ක මේ වෙද්දී ව්‍යාප්ත වෙන අලුත් කොවිඩ් ප්‍රභේධය ඇත්තටම භයානකද, තොරතුරු මෙන්න

Dr-Charith-Horadagoda SBS.jpg

Dr. Charith Horadagoda - consultant respiratory physician from NSW (Image - supplied) Credit: AP Photo/Carlos Giusti/AAP Image

ඕස්ට්‍රේලියාවට මේ වනවිට ආරම්භ වී තිබෙන ශිත සෘතුවත් සමග NB.1.8.1 variant වශයෙන් හැඳින්වෙන නව කොව්ඩ් ප්‍රභේධ ව්‍යාප්තිය භයානකද සහ එමගින් ආරක්ෂා වීමට කල යුතු දේ පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ශ්වසන රෝග පිලිබඳ උපදේශක චරිත් හොරදගොඩ වෛද්‍යතුමන් සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now