කොරෝනා වයිරසය සහ දරුවන්ට වැළඳිය හැකි Kawasaki රෝගය අතර සම්බන්ධයක් තිබේද?

Source: Pixabay
කොරෝනා වයිරසයත් සමග දරුවන්ට වැළඳිය හැකි Kawasaki රෝගය අතර සම්බන්ධයක් තිබේද පිළිබඳ ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
Share