හමාස් නායකයා ඝාතනය ගැන නිහඬ ඊශ්‍රායලය හිස්බුල්ලා හමුදා නායකයා ඝාතනය කල බව පිළිගනී: ලොව වටා

Iranian Leader Ali Khamenei attends the funeral prayer of the Hamas political chief Ismail Haniyeh, who was assassinated in Tehran, Iran on August 1, 2024. Source: Anadolu / Anadolu/Anadolu via Getty Images
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




