Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල Newsflash දෙසැ 18: පලස්තීන හිතවාදී පාගමන් Bondi ප්‍රහාරයට මග පෑදුවා, ඊශ්‍රායල ඩයස්පෝරාවෙන් චෝදනා

BONDI BEACH SHOOTING

A man puts his hand on the Israeli flag at a makeshift memorial following a shooting at Bondi Beach, in Sydney, Thursday, December 18, 2025. Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 18 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Key Points

  • Bondi හි සිදු කල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු නවීඩ් අක්‍රම්ට මිනීමැරුම් 15ක් ඇතුළු චෝදනා 59ක් එල්ල වෙයි 
  • සිඩ්නි හි සිදු කල පලස්තීන හිතවාදී පාගමන්  Bondi ප්‍රහාරයට තුඩු දුන් බවට ඊශ්‍රායල ඩයස්පෝරාව බලධාරීන්ට චෝදනා කරයි 
  • ඇල්බනීසි රජයේ නොසැලකිලිමත් වියදම් ගැන ලිබරල් සන්ධානයේ අවධානය යොමු වෙයි 
  • සමස්ත වෙනිසියුලානු රජයම විදේශීය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ට්‍ර්ම්ප් නම් කරයි 
  • ඉදිරි ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට අලෙවි වෙයි 

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now