මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
බෙලරුසියාවේ රැකවරණ හිමිවූ Wagner ලොක්කා නොකියාම ආපහු රුසියාවට යාම අභිරහසක්: ලොව වටා

RUSSIA, VLADIVOSTOK - MAY 31, 2023: Wagner Group founder Yevgeny Prigozhin attends a presentation event for the PMC Wagner Second Front youth outreach project. Credit: TASS/Sipa USA/AAP Image
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා
Share




