ගත වූ වසර 40 තුළ වැඩිම කොරල් ප්‍රමාණයක් අහිමි වී ඇත්තේ 2024 දී බව Great Barrier Reef හෙවත් මහා බාධක කොරල්පරයේ සිදු කෙරෙන වාර්ෂික සමීක්ෂණයකින් පෙනී ගොස් තිබෙනවා. 2035 වසර සඳහා රජය විසින් නව දේශගුණික ඉලක්ක තීරණය කරමින් සිටින අවධියක කොරල්පර අහිමි වීම පිළිබඳ මෙම අවාසනාවන්ත පුවත අසන්නට ලැබෙනවා. එමෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කොරල්පරය බරපතල අවදානමක පවතින බවට අනතුරු අඟවා තිබෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






