සමාජ මාධ්‍ය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන විදේශ මැදිහත්වීම් ඔස්ට්‍රේලියාවට තර්ජනයක්: ජූලි 11 කාලීන විශේෂාංගය

The Australian Government considers recommendation to remove online anonymity Source: Getty / Getty Images
සමාජ මාධ්‍ය හරහා ඔස්ට්‍රේලියාවට සිදු කෙරෙන විදේශ මැදිහත්වීම් පිළිබඳ සෙනෙට් කමිටු විමර්ශනය පිළිබඳ නවතම තොරතුරු දැන ගන්න සවන් දෙන්න අද SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනේ කාලීන තොරතුරු විශේෂාංගයට.
Share




