සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් වල ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'සතියේ ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන්"
ගෝඨා ජනපති තනතුර දමා පැන ගිහින් වසරයි, යලි ඇවිත් හමුදාව වටකරගෙන රජාවගේ ඉන්නවා, හර්ෂ කියයි: ශ්‍රී ලාංකීය පුවත්

Former president Gotabhya Rajapaksa _ Harsha De Silva from SJB_ Sri Lankan political highlights of the week
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share