SKIP TO MAIN CONTENT

තනිකමෙන් එකමුතුකමට, ඕස්ට්‍රේලියාවට අලුතින් එන ජාත්‍යන්තර සිසුන්ට උදව් දෙන ලාංකික සිසුන් SBS සිංහලට කියූ දෑ

mc.jpg
Pankaja Kulatunge, Savindu Padukkavidana, Tharani Vidana (Images Supplied). Credit: FatCamera/Getty Images

ඕස්ට්‍රේලියාවට නවක ජාත්‍යන්තර ශිෂ්‍යයන් පැමිණ නව සංස්කෘතියකට අනුගත වන වකවානුවකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ කාලයේ ඔවුන්ට තනිකම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ හා සමාන ම අත්දැකීම් තිබුණ, මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් බවට පත් වී සිටින තරුණ ශිෂ්‍ය පිරිසක් සමඟ SBS සින්හල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

Updated

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවට නවක ජාත්‍යන්තර ශිෂ්‍යයන් පැමිණ නව සංස්කෘතියකට අනුගත වන වකවානුවකුයි මේ ගත වෙන්නේ. ඉතින් ඒ කාලයේ ඔවුන්ට තනිකම දැනෙන්න පුළුවන්. ඉතින් ඒ හා සමාන ම අත්දැකීම් තිබුණ, මේ වන විට ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකික ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන පුද්ගලයන් බවට පත් වී සිටින තරුණ ශිෂ්‍ය පිරිසක් සමඟ SBS සින්හල සේවය කළ සාකච්ඡාවට සවන් දෙන්න.

සිඩ්නි Macquarie Universityහි අධ්‍යාපනය හදාරන, එම විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකා ශිෂ්‍ය සංසදයේ සභාපති පංකජ කුලතුංග, ලේකම් තරණි විදාන සහ භාණ්ඩාගාරික සවිඳු පාදුක්කවිදාන සමඟ SBS සිංහල සේවය කළ කතාබහ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now