වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ලෙස පත් දෙවැනි කාන්තාව, Jacinta Allan වැඩ බාරගනී: සැප් 21 SBS සිංහල කාලීන විග්‍රහය

Victoria’s new Premier Jacinta Allan is sworn in by the Governor of Victoria Professor Margaret Gardner Source: AAP / IAN CURRIE
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ධුරයෙන් Daniel Andrews හදිසියේම ඉල්ලා අස්වීමෙන් පසුව එම ධුරයට Jacinta Allan ව ඒකමතිකව තෝරාගෙන තිබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති ධුරයට පත්වූ දෙවැනි කාන්තාව ඇය වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share




