ජනාධිපතිවණයේදී ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට බලවේගයක් වීමට නොහැකිවූයේ ඇයි? ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් SBS සිංහල සේවය හමුවේ පැවසූ දෑ

Vijitha Herath Source: SBS Sinhala
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ගේ පරාජයට බලපෑ හේතු සහ ජවිපෙ මීළඟ පියවර පිළිබඳව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය සිදුකල සාකච්චාව මෙම විශේෂාංගයෙන්...
Share





