දවසේ ප්‍රවෘත්ති කෙටියෙන් දැනගන්න - සවන්දෙන්න සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 ට SBS සිංහල සේවය ගෙන එන ප්‍රවෘත්ති ප්‍රකාශයට
කිරිළි සුළි කුණාටුව පැයට කි.මී. 170ක් දක්වාවන සුළි සුළං ඇති කරමින් ක්වීන්ස්ලන්ත වෙරළට:SBS සිංහල පුවත් ජන 26

Kirrily approached the Queensland coast Credit: AAP Image/Supplied by Bureau Of Meteorology
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන්, විදෙස් සහ ක්‍රීඩා පුවත් කෙටියෙන්. සවන්දෙන්න, අද - 2024 ජනවාරි 25 වන සිකුරාදාා SBS සිංහල News Flash
Share



