SKIP TO MAIN CONTENT

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ මිල ඉහල යාම පාලනය කරන, නව යෝජනාවක් කම්කරු පක්ෂයෙන්

The Leader of the Opposition, Bill Shorten during a visit to Vermont Private Hospital in Melbourne, Sunday, February 4, 2018. Labor are planning on making Private Health insurance more affordable to Australian's. (AAP Image/David Crosling) NO ARCHIVING
The Leader of the Opposition, Bill Shorten during a visit to Vermont Private Hospital in Melbourne, Source: AAP

තම රජයක් පත් වුවහොත් පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ මිල ඉහල යාම පාලනය කරමින්, ජනතාවට ඩොලර් සියගණනක් තම වාරික වලින් ඉතුරු කරදීමට තමන් කටයුතු කරන බව කම්කරු පක්ෂය පවසයි. පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ වාරික මිල ඉහල දැමීම සදහා 2%ක සීමාවක් පැනවීමට කම්කරු පක්ෂය බලාපොරොත්තු වන බව ඔවුන් සදහන් කර තිබෙනවා. ඉහල යන ජිවන මිලට මුහුණ දෙමින් පුද්ගලික රක්ෂණ ආවරණ පවත්වාගෙන යාමට සැබෑ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන්නේ කම්කරු පක්ෂය පමණක් බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් මහතා පවසනවා. පුද්ගලික රක්ෂණ ආවරණ වාරික මිල ඉහල දැමීම වසර දෙකක කාලයක් සදහා 2%ක සීමාවක් පැනවීමටත් වසර 10ක් තුල එම මිල ඉහල යාම සියයට 5.5ක සාමාන්‍ය සීමාවකට යටත් කිරීමටත් මෙහිදී ඔවුන් යෝජනා කර තිබෙනවා. මෙහිදී පවුලක් හට ඉතිරි කරගත හැකි වනු ඇති මුදල ඩොලර් 344ක් වනු ඇති බව සදහන්.

Published

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

තම රජයක් පත් වුවහොත් පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ මිල ඉහල යාම පාලනය කරමින්, ජනතාවට ඩොලර් සියගණනක් තම වාරික වලින් ඉතුරු කරදීමට තමන් කටයුතු කරන බව කම්කරු පක්ෂය පවසයි. පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ වාරික මිල ඉහල දැමීම සදහා 2%ක සීමාවක් පැනවීමට කම්කරු පක්ෂය බලාපොරොත්තු වන බව ඔවුන් සදහන් කර තිබෙනවා. ඉහල යන ජිවන මිලට මුහුණ දෙමින් පුද්ගලික රක්ෂණ ආවරණ පවත්වාගෙන යාමට සැබෑ වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබෙන්නේ කම්කරු පක්ෂය පමණක් බව විපක්ෂ නායක බිල් ශෝර්ටන් මහතා පවසනවා. පුද්ගලික රක්ෂණ ආවරණ වාරික මිල ඉහල දැමීම වසර දෙකක කාලයක් සදහා 2%ක සීමාවක් පැනවීමටත් වසර 10ක් තුල එම මිල ඉහල යාම සියයට 5.5ක සාමාන්‍ය සීමාවකට යටත් කිරීමටත් මෙහිදී ඔවුන් යෝජනා කර තිබෙනවා. මෙහිදී පවුලක් හට ඉතිරි කරගත හැකි වනු ඇති මුදල ඩොලර් 344ක් වනු ඇති බව සදහන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now