SKIP TO MAIN CONTENT

ලෙඩ වෙලා පැය 24කින් මාරාන්තික වෙන්න පුළුවන් Meningococcal වලින් ආරක්ෂා වෙන්න මේ ගැන දැනගන්න

Subheading (10).png
Dr. Chamira Ranatunga - Melbourne - VIC Source: Supplied, Getty

ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාප්තියක් ආරම්භ වී තිබෙන සහ ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇති Meningococcal බැක්ටීරියා අසාදනයේ රෝග ලක්ෂණ සහ ඒ පිළිබඳව අප දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න


Published

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ යම් ව්‍යාප්තියක් ආරම්භ වී තිබෙන සහ ඉක්මනින් පැතිරීමේ අවදානමක් ඇති Meningococcal බැක්ටීරියා අසාදනයේ රෝග ලක්ෂණ සහ ඒ පිළිබඳව අප දැනගත යුතු දේ ගැන SBS සිංහල සේවය සිදු කල දෙවැනි සාකච්චාවට සවන් දෙන්න


වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න්හි වෛද්‍ය චමීර රණතුංග සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ව අනුව මෙය බලපාන ආකාරය වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now