SKIP TO MAIN CONTENT

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඕස්ට්‍රේලියාවේ පාසල් වලදී ගුරු සහායක වරුන්ගෙන් ලැබෙන සේවාව ගැන තොරතුරු මෙන්න

Therapist and child engaging with blocks
How Learning Support Officers Support Students with Special Needs Credit: Vladimir Vladimirov/Getty Images

ඕස්ට්‍රේලියාවේ පාසල් තුල අධ්‍යාපනය ලබන ඔටිසම් සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා Learning Support Officers එහෙම නැතිනම් ගුරු සහයකයින්ගෙන් ඉටුවන කාර්ය භාරය ගැන මේ සාකච්ඡාවේදී අප අවධානය යොමු කරනවා. ඒ වගේම එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන මෙන්ම පාසැල, දෙමාපියන් සහ ප්‍රජාවක් විදියට අප සැලකිලිමත් විය යුතු කාරනා ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පාසල් තුල අධ්‍යාපනය ලබන ඔටිසම් සහ අනෙකුත් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීම සඳහා Learning Support Officers එහෙම නැතිනම් ගුරු සහයකයින්ගෙන් ඉටුවන කාර්ය භාරය ගැන මේ සාකච්ඡාවේදී අප අවධානය යොමු කරනවා. ඒ වගේම එහිදී ඔවුන් මුහුණ දෙන අභියෝග ගැන මෙන්ම පාසැල, දෙමාපියන් සහ ප්‍රජාවක් විදියට අප සැලකිලිමත් විය යුතු කාරනා ගැනත් මෙහිදී අප අවධානය යොමු කරනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පාසක ගුරු සහයක ලෙස සේවය කරන රජිත් දුලන්ජය ෆර්නැන්ඩෝ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න.

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now