SBS Source: SBSඅදට යෙදී ඇති "ලෝක උරුමයන් පිළිබඳ දිනය" නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට නම් කර ඇති ලෝක උරුමයන් සහ ඉදිරියේදී ලෝක උරුමයන් ලෙස නම් කිරීමට අපේක්ෂිත උරුමයන් පිළිබඳ ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.
අදට යෙදී ඇති "ලෝක උරුමයන් පිළිබඳ දිනය" නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ මේ වන විට නම් කර ඇති ලෝක උරුමයන් සහ ඉදිරියේදී ලෝක උරුමයන් ලෙස නම් කිරීමට අපේක්ෂිත උරුමයන් පිළිබඳ ශ්‍රී ලංකා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සෙනරත් දිසානායක මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.