මව් කිරි දීම පිළිබඳ ලෝකය දැනුවත් කරන සතියේ මව් කිරි වල අගය වටහා ගමු.
www.worldbreastfeedingweek.org Source: www.worldbreastfeedingweek.org
අගෝස්තු 01 සිට 07 දක්වා යෙදී තිබෙන මව් කිරි දීම පිළිබඳ ලෝකය දැනුවත් කිරීමේ සතිය නිමිති කරගනිමින් මව් කිරි වල වැදගත්කම පිළිබඳ වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජනක තෙන්නකෝන් මහතා සමග SBS සිංහල සිදු කළ සාකච්ඡාව.
Share