Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියානුවන්ගේ ධෛර්යය විදහා දක්වන වොට්ල් ශාකය පිළිබඳ ජාතික වොට්ල් දිනයේ දී දැනුවත් වෙමු

kushan.jpg

Dr Kushan Tennakoon (Image supplied). Credit: Simon McGill/Getty Images

සැප්තැම්බර් 1වන දා ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය නිල වශයෙන් ඇරඹෙන දිනයයි. ඒ සුවිශේෂ දිනය National Wattle Day ලෙස නම් කර තිබෙනවා. ගෝල්ඩන් වොට්ල් ඕස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පයයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට මේ හුරුපුරුදු මලක්. SBS සිංහල සේවය විසින් පුරුදු මලක නුපුරුදු පාරිසරික හා සමාජයීය තතු විත්ති ගෙන එන මෙම සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

සැප්තැම්බර් 1වන දා ඕස්ට්‍රේලියාවේ වසන්ත කාලය නිල වශයෙන් ඇරඹෙන දිනයයි. ඒ සුවිශේෂ දිනය National Wattle Day ලෙස නම් කර තිබෙනවා. ගෝල්ඩන් වොට්ල් ඕස්ට්‍රේලියාවේ ජාතික පුෂ්පයයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන ඔබට මේ හුරුපුරුදු මලක්. SBS සිංහල සේවය විසින් පුරුදු මලක නුපුරුදු පාරිසරික හා සමාජයීය තතු විත්ති ගෙන එන මෙම සාකච්ඡාවට සවන් දෙන්න.

ඕස්ට්‍රේලියාවේ ෆෙඩරේෂන් විශ්වවිද්‍යාලයේ පාරිසරික විද්‍යා පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කුෂාන් තෙන්නකෝන් සමඟ කළ සාකච්ඡාව.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now