වැරදි මතවලට නොරැවටී යහපත් ලිංගික සෞඛ්‍යයක් පවත්වා ගැනීමට යොමු වෙමු, ලෝක ලිංගික සෞඛ්‍යය දිනය අදයි

rohan.jpg

Dr Rohan Bopage (Image supplied). Credit: Maria Korneeva/Getty Images

සැප්තැම්බර් 4වන දා ලෝක ලිංගික සෞඛ්‍යය දිනය ලෙස නම් කර තිබෙනවා. එම දිනයට සමගාමීව ලිංගික සෞඛ්‍යය ආශ්‍රිතව සමාජගත වී තිබෙන සාවද්‍ය මත, වෛද්‍ය පරීක්ෂණ සිදු කිරීමේ වැදගත්කම සහ වෛද්‍යවරයෙකු හමු වීමට පසුබට වන අයට උපදෙස් ඇතුළත් SBS සිංහල සේවය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙසෙන ලිංගික සෞඛ්‍යය සහ බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොහාන් බෝපගේ සමඟ කළ සාකච්ඡාව

සැ . යු - මෙම සාකච්ඡාවේ දී සම්පත්දායකයා විසින් සපයා ඇති කරුණු පොදු කරුණු වන අතර එය පුද්ගල තත්ත්ව අනුව වෙනස් විය හැකි බව කාරුණිකව දන්වා සිටින්නෙමු.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now