Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

දරුවන් වෙනුවෙන් සාමය රැක ගනිමු - ජාත්‍යන්තර සාම දින විශේෂාංගය

Buddhika Harshadeva Amaratunga - Peace day Feature.jpg

Children in Gaza City, Gaza. Insert image: Harshadeva Amarathunga (Supplied) Source: Getty / Anas Zeyad Fteha/Anadolu

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනිදා ට යෙදෙනවා. ඒ වෙනුවෙන් SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන්දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කර ඇති ජාත්‍යන්තර සාම දිනය සෑම වසරකම සැප්තැම්බර් 21 වෙනිදා ට යෙදෙනවා. ඒ වෙනුවෙන් SBS සිංහල ගෙන එන විශේෂාංගයට සවන්දෙන්න.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිවිල් කටයුතු නිලධාරියෙකු ලෙස වෘත්තීය අත්දැකීම් සහ සාමය, සංහිදියාව ගොඩනැගීම පිළිබඳ ශාස්ත්‍රීය හැදෑරීමක් සහිත හර්ෂදේව අමරතුංග මහතා සමග SBS සිංහල සේවය සිදු කල සාකච්ඡාව.

—————————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now