SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash සැප් 26: සංක්‍රමණ විරෝධී ප්‍රකාශයක් නිසා ලිබරල් පක්ෂ මන්ත්‍රීවරයකුට විවේචන එල්ල වේ

MP Andrew Hastie.
MP Andrew Hastie has called the action "disgraceful". Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 26වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැනගන්න, සැප්තැම්බර් මස 26වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න


සිරස්තල

  • ඉහල පෙලේ සාකච්ඡා සඳහා අග්‍රාමාත්‍ය අල්බනීසි මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක
  • සංක්‍රමණ විරෝධී ප්‍රකාශයක් නිසා ලිබරල් මන්ත්‍රී මන්ත්‍රීවරයකුට විවේචන එල්ලවෙයි
  • ටස්මනියානු ප්‍රාන්ත මන්ත්‍රීවරුන්ට ඩොලර් 30000ක වැටුප් වැඩිවීමක්
  • කොන්ගෝ රාජ්‍යයේ ඉබෝලා රෝගය හිස ඔසවයි
  • AFL අවසන් මහා තරඟයට පෙර පවත්වන පෙළපාලි අද මෙල්බර්න් නගර මධ්‍යයේ පැවැත්වේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now