බෙරික් ශාක්‍යමුණි සම්බුද්ධ විහාරයට අනුබද්ධ ශාක්‍ය යොවුන් කණ්ඩායම, ඔස්ට්‍රේලියාවේ තරුණ දරුවන්ට සහ ඔවුන්ගේ දෙමාපියන්ට සැප්තැම්බර් 24 වනදා “Light Up Minds” නමින් නොමිලේ මානසික සුවතා වැඩමුළුවක් සංවිධානය කර තිබේ. SBS සිංහල ගුවන් විදුලිය ඒ පිළිබඳ සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
ශාක්‍ය තරුණ කණ්ඩායමේ සම්බන්ධීකාරක චම්පික යටගම මහතා අප සමග කතා බහට.
Share






