SKIP TO MAIN CONTENT

ප්‍රංශ ලේඛක ගී ද මෝපසාං තම කෙටි ජිවිත කාලය තුල ලොවට දායාද කල සාහිත්‍ය මං සලකුණු: විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්

Portrait of French writer Guy de Maupassant (1850-1893), Engraving from French newspaper Le Petit Parisien, 1892, Private Collection
Portrait of French writer Guy de Maupassant (1850-1893). Image Source: Leemage/Universal Images Group via Getty Images

එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් SBS සිංහල සේවය ගෙන එන මෙම විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගය - " විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් SBS සිංහල සේවය ගෙන එන මෙම විශ්ව සාහිත්‍ය පිලිබඳ මෙම රසවින්දනාත්මක විශේෂාංගය - " විශ්ව සාහිත්‍යයේ රස මං පෙත් " වැඩසටහනට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න

විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති සහ ලේඛක, ලේඛිකාවන් පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංගය දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල ගුවන් විදුලි වැඩසටහනින් බලාපොරොත්තු වන්න ...

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now