Love in the time of Cholera හෙවත් කොලරා කාලේ ආලේ Source: SBS Sinhala radioදකුණු ඇමරිකානු ජාතික ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් විසින් රචිත The love in the time of Cholera සහ ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්ථිත කොලරා කාලේ ආලේ යන කෘතීන් පිළිබඳ විවරණයක් මෙම අප්‍රේල් මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්....
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
දකුණු ඇමරිකානු ජාතික ගේබ්‍රියෙල් ගාර්ෂියා මාර්කේස් විසින් රචිත The love in the time of Cholera සහ ගාමිණී වියන්ගොඩ විසින් පරිවර්ථිත කොලරා කාලේ ආලේ යන කෘතීන් පිළිබඳ විවරණයක් මෙම අප්‍රේල් මස SBS සිංහල සේවයේ "විශ්ව සාහිත්‍යයේ සිංහල පියසටහන්" මාසික සාහිත්‍යමය විග්‍රහයෙන්....
SBS සිංහල ගුවන් විදුලිය සමඟ මෙම සංවාදයට සහභාගිවුයේ ශ්‍රී ලංකාවේදී විශ්ව සාහිත්‍ය පිළිබඳව ශාස්ත්‍රීය හැදෑරීමක් සිදුකොට ඇති මෙල්බර්න් හි දිලිනි ඊරියවල.
Source: SBS Sinhala radio