සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"
තමා මෙතෙක් සිදුකල මෝඩ තකතිරුම වැඩේ මෛත්‍රිපාල පක්ෂ සංවිධායක හමුවේදී හෙළිකරයි: ශ්‍රී ලංකා දේශපාලන පුවත්

Sri Lankan president Maithripala Sirisena looks on at his political party, Sri Lanka Freedom Party's (SLFP) annual convention at Colombo, Sri Lanka. 4-12- 2018 (Photo by Tharaka Basnayaka/NurPhoto via Getty Images) Source: NurPhoto / NurPhoto/NurPhoto via Getty Images
SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න
Share