T20 ලෝක කුසලානයට ශ්‍රී ලංකාව නම් කළ පුහුණු සංචිතයෙන් මාලිංග ගේ නම හැලෙයි : සතියේ ක්‍රීඩා විග්‍රහය

Source: ICC/ Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share