ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්
" මවුබිමෙන් පුවත් " ජූලි 06: මාලබේ - කොල්ලුපිටිය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළි ඇරඹීමට කැබිනට් අනුමැතිය

SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share




