Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

SBS සිංහල පුවත්: නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 'ඖෂධීය කංසා' භාවිත කරන්නන්ට සුබ ආරංචියක්

Legalisation of cannabis

File photo dated 01/12/09 of cannabis plants. The Home Office has firmly rejected calls from former Conservative leader Lord Hague for the legalisation of cannabis.. Issue date: Tuesday June 19, 2018. In an article in the Daily Telegraph, Lord Hague urged the Government to review Britain's "failed (and) unsustainable" cannabis laws, license medicinal use of the drug and consider creating a legal, regulated market for recreational users. But the Home Office said the Government had "no intention" of reviewing the classification of cannabis, which would remain a Class B drug. See PA story POLITICS Epilepsy. Photo credit should read: Gareth Fuller/PA Wire Credit: Gareth Fuller/PA/Alamy

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 04 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

By Nipuna Dodangoda

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 04 වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • පොලී අනුපාත සහ ඉන්ධන මිල ඉහළ යාම ඕස්ට්‍රේලියාවේ ආර්ථික වර්ධනය මන්දගාමී කරයි
  • ඕස්ට්‍රේලියානු රජයේ යෝජිත අයවැය පහල මන්ත්‍රී මණ්ඩලයට
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඖෂධීය කංසා භාවිත කරන පිරිසට තම රියදුරු බලපත්‍රය ස්වයංක්‍රීයව අහිමි නොවී රිය පැදවීමේ නීති යෝජනා
  • ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇති වූ ගින්නකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට
  • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ ජය ශ්‍රී ලංකාවට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

SKIP ADVERTISEMENTAdvertisement

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now