ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 30 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- මෙල්බර්න් කලාපයේ රිච්ටර් මාපක 4.6 ක භූමිකම්පාවක්.
- නාසි සංකේතයක් ප්‍රදර්ශනය කරන හෝ නාසි ආචාරයක් පවත්වන ටස්මේනියානුවන්ට මාස තුනක සිරදඬුවමක් හෝ ඩොලර් 3500කට වැඩි දඩයක්.
- ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් බැංකු පද්ධතිය නිදහස් බව මහ බැංකු අධිපති අවධාරණය කරයි.
- තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟ ඇති වී ඇති පැරිස් නුවර උණුසුම්කාරී තත්ත්වය මැඩ පවත්වන්න පොලිස් නිලධාරීන් 40,000 කගේ ආරක්ෂාවක්.
- 2023 එක් දින ක්‍රිකට් ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි හයදෙනාගේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය අදයි.
Share






