Income inequality continues to rise Source: AAPඕස්ට්‍රේලියාවේ දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශ වල මානසික සෞඛ්‍යය ගැටළු වල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව The Royal Flying Doctor සේවාව පෙන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාව පුරා මනෝ චිකිත්සකයින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව දත්ත පෙන්වා දුන්නද, ඔස්ට්‍රේලියාව පුරා ග්‍රාමීය දුෂ්කර නගර 15කට කිසිදු මනෝ චිකිත්සකයෙකුගේ සේවාව නොලැබෙන බව සදහන්. ඕස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව නිරන්තරයෙන් නියග වලින් ගං වතුර ආදී ස්වභාවික විපත් වලින් පීඩා විදින බැවින් ඔවුන්ගේ ජීවිතය තරමක් අභියෝගාත්මක බව සදහන් කල යුතුයි. එමෙන්ම එම ප්‍රදේශ වල සිය දිවි නසා ගැනීමේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
ඕස්ට්‍රේලියාවේ දුෂ්කර සහ ග්‍රාමීය ප්‍රදේශ වල මානසික සෞඛ්‍යය ගැටළු වල සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව The Royal Flying Doctor සේවාව පෙන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාව පුරා මනෝ චිකිත්සකයින්ගේ වැඩි වීමක් දක්නට ලැබෙන බව දත්ත පෙන්වා දුන්නද, ඔස්ට්‍රේලියාව පුරා ග්‍රාමීය දුෂ්කර නගර 15කට කිසිදු මනෝ චිකිත්සකයෙකුගේ සේවාව නොලැබෙන බව සදහන්. ඕස්ට්‍රේලියාවේ ග්‍රාමීය ප්‍රදේශ වල ජනතාව නිරන්තරයෙන් නියග වලින් ගං වතුර ආදී ස්වභාවික විපත් වලින් පීඩා විදින බැවින් ඔවුන්ගේ ජීවිතය තරමක් අභියෝගාත්මක බව සදහන් කල යුතුයි. එමෙන්ම එම ප්‍රදේශ වල සිය දිවි නසා ගැනීමේ සංඛ්‍යාවද සැලකිය යුතු ලෙස ඉහල ගොස් තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.