SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ වැඩිපුරම දියේ ගිලී මියයන්නේ සංක්‍රමණිකයින්, දෙසැම්බර් මසදී මරණ 21ක්: කාලීන විශේෂාංගය දෙසැ 28

Beachgoers at Bondi Beach Sydney during the heatwave
Beachgoers at Bondi Beach Sydney during the heatwave Source: AAP

ඔස්ට්‍රේලියාවේ මෙවර ගිම්හාන ඍතුව, ඉතා උණුසුම් ග්‍රීෂ්ම සෘතුවක් වනු ඇති බවට දැනටමත් අනාවැකි පලවෙලා තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් මෙම ග්‍රීෂ්ම ඍතුවේදී ජලාශ්‍රිත ව විනෝද වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවට පුරෝකථන කොට තියෙනවා. ඒ සමඟව මෙරට උත්සන්න වෙමින් පවතින දියේ ගිලීම හේතුවෙන් සිදුවන මරණ පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතිනවා. අද අපගේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ මේ පිළිබඳවයි.....

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ මෙවර ගිම්හාන ඍතුව, ඉතා උණුසුම් ග්‍රීෂ්ම සෘතුවක් වනු ඇති බවට දැනටමත් අනාවැකි පලවෙලා තියෙනවා. ඒ නිසා බොහෝ දෙනෙක් මෙම ග්‍රීෂ්ම ඍතුවේදී ජලාශ්‍රිත ව විනෝද වීමේ වැඩි ප්‍රවනතාවක් පවතින බවට පුරෝකථන කොට තියෙනවා. ඒ සමඟව මෙරට උත්සන්න වෙමින් පවතින දියේ ගිලීම හේතුවෙන් සිදුවන මරණ පිළිබඳව දැඩි කනස්සල්ලක් පවතිනවා. අද අපගේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ මේ පිළිබඳවයි.....

පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුවට

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now